2024 - කලාප මලල ක්‍රීඩා තරගාවල දී පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් .
- 12න් පහල බාලක 100 x 4 - සිව්වන ස්ථානය - W.E.පිනිදු නිම්සර ඒකනායක
- T.W.M.චමෝද් සංදීප බණ්ඩාර
- R.M.ලක්ෂිත දෙනුවන්
- W.M.ගඟනි නිම්සරා
- 18න් පහල බාලිකා 800m / 1500m - දෙවන ස්ථානය හා ප්‍රථම ස්ථානය - H.M.තරුෂි කවීෂා
- 18න් පහල බාලිකා යගුලිය - සිව්වන ස්ථානය - W. I .P .ප්‍රනාන්දු
- 20න් පහල බාලක හෙල්ල - තෙවන ස්ථානය - B.M.D.චානුක










